ඉන්දියාවේ 28 දෙනකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි එරට රජය තහවුරු කර ඇත.
මොවුන් අතර ඉතාලි ජාතිකයන් 16 දෙනෙකු සිටින බව ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද (4) ප්‍රකාශ කළේය.
දිල්ලියේ නිරෝධායනය කර ඇති ඉතාලි සංචාරකයින් 21 දෙනෙකුගෙන් 15 දෙනෙකුට මාරාන්තික කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.
ඔවුන්ගේ කණ්ඩායම ඉතාලි සංචාරකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර දිල්ලියට පැමිණි ඔවුහු පසුගිය මාසයේ රාජස්ථාන් බලා ගියහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙනයි, මෙහාට පනින්න බොහෝදුරට ඉඩ තිබෙනවා. ඉස්සර අපේ රටට කොලරාව ගෙනාවෙත් ඔය ගොල්ලන් තමයි.
දැන්නම් අපට අවදානම ගොඩක් වැඩියි වගේ බලධාරින් දැන් වැඩිපුර අවධානය යොමු කරන්න වේවි... මොකද මේ දිනවල දේශපාලකයින් ඔක්කොම ඡන්ද උමතුවෙන් ඉන්නේ...