IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දියාව සංචාරක වීසා අත්හිටුවයි

අප්‍රේල් 15 වැනිදා දක්වා සියලු සංචාරක වීසා අත්හිටුවීමට ඉන්දීය රජය අද(12) තීරණය කර තිබේ.
 
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව බලධාරීහු පැවසූහ.
 
වයිරසය ව්‍යාප්තව පවතින රටවල් 7ක සිට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනයට යොමුකරන බවද ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කෝවිඩ් -19 ලෙස හැඳින්වෙන මෙම වයිරසය වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දීමත් සමඟ බොහෝ රටවල් එය ව්‍යාප්තවීම වැළැක්වීමේ කඩිනම් පියවර ගෙන තිබූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත.
 
 හෙට(13) සිට මෙම සංචාරක වීසා අත්හිටුවීම ආරම්භ කරන බව ඉන්දීය රජය පවසයි.

(අල්ජසීරා)

 



අදහස් (2)

ඉන්දියාව සංචාරක වීසා අත්හිටුවයි

ගොන් වස්සා Thursday, 12 March 2020 08:29 AM

ඇයි තාම ලංකාව මේක කරන් නැත්තේ.

:       33       347

Champa Thursday, 12 March 2020 11:09 AM

ඇමරිකාවත් යුරෝපයෙන් එන සංචාරකයන් නවත්තලා. ඒ ගැන යුරෝපය කේන්තියෙන් ඉන්නේ. ඇමරිකාව, ඉතාලිය, ඉන්දියාව, චීනය, කොරියාව, බ්‍රිතාන්‍යය වැනි රටවලින් අපේ රටට එන සෑම සංචාරකයෙක්වම ගුවන් තොටුපොළේදී චෙක් කරනවා වගේම අනිවාර්ය දින 14ක් නිරෝධායනකට ලක් කළ යුතුයි. කලින් ලිව්වා වගේ ඒ වෙනුවෙන් මුදලක් අය කළ හැකියි ට්‍රැවල් ඉන්ෂුවරන්ස් වලට වැටෙන විදිහට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site