IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉන්දියාවෙන් මෙහෙට පැන සැඟවුණු කත අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ඉන්දියාවේ සිට ධිවර යාත්‍රා මගින් පැමිණි කන්ඩායමේන් පැනගිය බව කියන කාන්තාවක අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව  කියයි.

මෙසේ සොයා ගෙන ඇත්තේ  34 හැවිරිදි දෙදරු මවක බව කියයි.

අදාල කාන්තාව 30 දින අලුයම ඉන්දියාවේ චෙන්නායි කුප්පන් සිට තුත්තුකුඩියට පැමිණ ඉන්පසු ධිවර යාත්‍රාවක ආධාරයෙන් පැමිනි සිව් දෙනාගෙන් අතුරුදහන් ව සිටි කාන්තාව බව නාවික හමුදාව පවසයි.

 



අදහස් (0)

ඉන්දියාවෙන් මෙහෙට පැන සැඟවුණු කත අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site