ශ්රී ලංකාව හා ඉන්දියාව අතර අද (07) ඉන්දෝර්හිදී පැවැත්වෙන 2වැනි වි20තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 142ක් රැස්කළේය.

ශ්රී ලංකාව හා ඉන්දියාව අතර අද (07) ඉන්දෝර්හිදී පැවැත්වෙන 2වැනි වි20තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 142ක් රැස්කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තටම ලංකාවේ ක්‍රිකට් නවත්වලා ඒ වියදම් කරන සල්ලි වෙන මොකක් හරි සංවර්ධන වැඩකට යොදවන්න බලදාරින්ගේ ඇස් ඇරෙන්නේ කවදාද? බොරුවට කෝටි ගණන් වියදම් කරනවා ගහන ගහන එක පරාදයි. ඔහොම පරදින්න මොකටද ලක්ෂ ගණන් පඩි ගෙවලා පුහුණුකරුවන් ගන්නේ. ක්‍රීඩකයින්ට ඇයි ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ...?
මාලිංගව දැන් නවත්තලා තරුණයෙක්ට එන්න දෙන්න. මොකද මාලිංග හිටියට අනිවාර්යයෙන් ලකුණු 10ක් ඕවරයකට ලබාදීල නිකන් එහෙම වෙලා නෑ වගේ ඉන්නවා නේ? මේ ටීම් එක නරක නැහැ. වැඩක් නැති අය ගෙදර තියලා ටුවර් යන්න.