
නව රජයේ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ මහතා අද (14) බත්තරමුල්ල නිවාස අමාත්‍යාංශයේ දී වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා සහ පවුලේ ඥාතීන් එක්ව සිටියහ.
ඡායාරූප - ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්, ගල්, වැලි, බොරලු විනාශයි ලක්මවුනි...
විද්‍යාත්මකව පත්කළ සියලු සුදුසුකම් සපුරපු එකම ඇමැති..
පස් වෙළෙන්දාට පස් ඇමතිකම. අති විශිෂ්ඨයි. !! දිවුලපිටියේ පස් ටිකට අබසරණයි !!!