(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉදිරි මාස තුන සදහා සඳහා අඛණ්ඩව තෙල් මිලදී ගැනීමට ආණ්ඩුවට ඩොලර් තිබෙනවා දැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) විමසුවේය.
මෙි වන විට තෙල් බැරලය ඩොලර් 99ක් වී ඇති අතර ඉදිරියේ දී එය ඩොලර් සියයට වැඩි විය හැකි බවද වික්‍රමසිංහ මහතා පැවසීය.
දැනට ඇනවුම් කර ඇති ඉන්ධන කෙසේ හෝ මුදල් ගෙවා ලබා ගන්නැයි ද එසේ නැතිනම් ඉදිරියේදී වැඩි මිලට තෙල් ගැනීමට සිදුවන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
මෙවැනි උපදෙස් ලබාදීම සැබෑ විපක්ෂයක කාර්යයක්. බොහා් අය කරන්නේ රටේ ප්‍රශ්න තලු මරමරා රස විඳිමින් ඊළඟ පාර තමන්ට රජවෙන්න මාර්ගයක්... ඒ ප්‍රශ්න මැදින් උදා කරගන්න බලන එක...!
කිරි පුතේ.. මෙයා කරන්නෙත් ඒකම තමයි... පුතාගේ කිරි මොලේට තේරුණේ නැති වුණාට... එහෙම නෙවෙයි. මහ බැංකුව කොල්ල කාපු සල්ලි ටිකක් තෙල්ගන්න දුන්නා නම් බැඳුම්කර වංචාවේ පවු චූට්ටක් විතර සමා කරවා ගන්ට ඇහැක් වෙයි මයෙ හිතේ... රටේ තෙල් සහ විදුලි අර්බුද වලට පිළියමකුත් වේවි...!
ඕක ඉතින් මටත් අහන්න පුළුවන්...
සිංගප්පූරුවේ ඇති ඩොලර් ගේන්න කියන්න...
ඔබතුමා හැකි ඉක්මනින් මේ රට බාරගත යුතුයි...!
තියෙනවා සිංගප්පූරු ඩොලර්...!
බණ්ඩාරගේ මොලේ කොළොප්පන් වෙලා... පින් මන්ත්‍රී කමක් විතරයි තියෙන්නේ...