(තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරය වැලිපිටිය එස්.එම් .පාර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ නිවසක ගල් බැම්මක් ඇඟට වැටී 9 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ අළුත්ගම පොලිස් වසමට අයත් දර්ගානගරය වැලිපිටියේ පදිංචිව සිටි මොහොමඩ් රිස්ලාන් මොහොමඩ් අස්ජඩ්(9) නමැති දරුවෙකි.
මෙලෙස මියගොස් ඇති දරුවා සිය බාල සොයුරන් දෙදෙනා සහ වැඩිමල් සොයුරා සමග තම නිවසේ,සෙල්ලම් කරමින් අතර තුර සැඟවෙන්නට යාබද ඉදිකරන නිවසේ බ්ලොග් ගල් බිත්තියක් ඇල්ලීමට යාමේදී එම බිත්තිය මෙම දරුවාගේ ඇඟ මතට වැටී බරපතළ තුවාල ලබා ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙන බව මූලික විමර්ශන සිදුකළ පොලීසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කණගාටුදායක මරණයක්...