
(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට)
ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුලුවිමේ තහනම් තව දුරටත් ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඉතාලියට ඇතුලු විමට අවසර ඇත්තේ ඉතාලි පුරවැසියන්ට පමණයි
කොරොනා ව්‍යසනයෙන් ඇතිවි තිබෙන්නා වූ හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සඳහා දැනට ක්‍රියාත්මක කරන, ඉතාලියට ඇතුල්වීමේ තහනම ජුනි මස 21 දා දක්වා දීර්ඝ කිරීමේ එම නියෝගයට ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍ය රොබර්තෝ ස්පෙරන්සා අද අත්සන් තබා ඇත.
මෙම රටවලින් ආපසු පැමිණීමට අවසර දෙනු ලබන්නේ ඉතාලි පුරවැසිභාවය ඇති අයට පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් හොඳටම කරලත් ෆේල් ද?