(නිමන්ති රණසිංහ)
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධ ඇප නියෝගය ලබන 01 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (20) නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් නීතීපති අද ලිඛිත දේශන ගොනු කළ අතර දෙපාර්ශවයේම ලිඛිත දේශන සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ඇප දෙන්න එපා. මාමා වගේම රට පනියි.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... මේ අයටම ගිය රට.. එජාපයට ජය වේවා..!!!
ලොක්කා, එජාපයෝ උදව් කරාවි පනින්න වෙන රටකට. මාමණ්ඩිත් එක්ක ඉන්න පුළුවන්. ආණ්ඩුවේ මොරල් සපෝට් එක ලැබේවි.
අපේ රටේ කවදද හොරකමට දඩුවම් කරේ..... කුස ගින්න පුරවගන්න අඹ ගෙඩි දෙකක් පොල් ගෙඩියක් ඇහිද ගත්තොත් ඒකට දඩුවම නීති පොතේ ලොකුවටම , මේ ගොල්ලෝ කන්නේ ඇපල් , මිදිනේ ඒවා හොරකම්කරපු සල්ලි වලින් කෑවට දඩුවම් කරන්න නීතියක් නෑ,ඔක්කොම දුක පොඩි මිනිහට .