IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇල්ල වැල්ලවාය මාර්ගය හෙට විවෘත කරයි

(සමන් පාලිත නානායක්කාර)

ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් හෙට (11) පෙරවරු 6.00 යේ සිට ගමනා ගමනය සඳහා විවෘත  කරන  බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

නාය යාමේ අවදානම හේතුවෙන් ඉකුත් 21 වන දින මෙම මාර්ගය තාවකාලිකව වසා දැමුවේය.

ඇල්ල පොලිසියේ අධීක්ෂණය යටතේ මෙම මාර්ගය විවෘත කරන අතර විටින් විට ගල් හා පස් ඉවත් කිරීමේ කටයුතු නිසා සුළු බාධා ඇති විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.



අදහස් (1)

ඇල්ල වැල්ලවාය මාර්ගය හෙට විවෘත කරයි

sisira Sunday, 10 November 2019 11:50 PM

ජනාධිපතිගේ හෝ අගමැතිගේ හෝ ප්‍රධානත්වයෙන් වෙනවා නම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site