(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රදේශවාසීන් එක්ව පස් හා ගල් පර්වත ඉවත් කිරීමට පියවර ගෙන තිබේ .
තද වර්ෂාව සමග බදුල්ල දිස්ත්‍රික්කය හරහා දිවෙන බොහෝ කඳුකර මාර්ග වලට ගල් පෙරළීමේ හා පස්කඳු කඩා වැටීමේ අවදානමක් මේ දිනවල පවතින බැවින් විමසිලිමත්ව රථවාහන ධාවනය කරවන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා රියදුරන් ගෙන් ඉල්ලා සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩාවැටේ