(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන පෙරමුණේ කංකානම්ලාගේ දොවිදු චිරන්දිත් ශිෂ්‍යයා ද මෙවර පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබා ගැනීමට සමත්ව සිටී.
දොවිදු ශිෂ්‍යාගේ පියා බුලත්වැල්කන්ද විද්‍යාලයේ විදුහල්පති පි.කේ. සංජීව පෙරමුණේ මහතාය. මව ඒ.එල් ගීතිකා ප‍්‍රියාංගනී මහත්මියයි. ඇඹිලිපිටිය කොතලාවල හන්දියේ ඔවුහු පදිංචිව සිටිති. දොවිදුට බාල සහෝදරයෙකු සිටින අතර ඔහුගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වීම ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd