(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
තෙල්දෙණිය අඹකොටේ ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක නිවෙසක සඟවා තිබූ ගිනි අවි, උණ්ඩ 100ක් යතුරු පැදි 10ක කොටස්, මුදල් තොගයක් සමග ඇමෙරිකා පුරවැසි භාවය හිමි ශ්‍රී ලංකා සම්භවයක් ඇති දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ හතක මුදල්, වෝකි ටෝකි හතරක් රම්බෝ පිහියක් ද එම නිවසේ තිබී සොයාගෙන ඇත. සොයාගත් ගිනි අවි අතර වායු රයිෆලයක්ද තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා දෙහිවල අත්තිඩිය සහ නාවල පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඩුප්ලිකේට් ඇමරිකන් කාරයෝ නිසා විශාල කරදරයක්.උඩ ඉන්න ඈයෝ රටේ සම්පත් විකුණනවා යට ඉන්න අය ආයුධ එකතු කරනවා . වැරදි කරන ඇමරිකන් කාරයන්ගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ඇමරිකාවට පිටු වහල් කල යුතුය
අල්ලගත්ත එකනම් හොඳයි . විස්තරවල හැටියට ලොකු අපරාධයකට සූදානම් වෙලා හෝ අපරාධ කරමින් හිටි අය.
මේ අපේ සර් ගේ කට්ටියනේ. වහාම මුදා හරින්න