IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ඇමෙරිකානුවන්ට සංචාරක උපදේශනයක්

( තිළිණි ද සිල්වා )
 
ඇමෙරිකා එක්සත් ජනපදය එරට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී වඩාත් සැළකිලිමත් වන්නැයි දැනුම් දෙමින් සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පෙරේදා සිට (22) ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම සංචාරක උපදේශනයේ සදහන් කර ඇත්තේ වර්තමානයේ ලංකාවේ මතුව ඇති තත්ත්වය පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බවයි.

ශ්‍රී ලංකාවේ සංචාර කරන්නේ නම්, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල නොරැදෙන ලෙසද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකා බලධාරින් හා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් නිසි අයුරින් පිළිපදිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි සියලු ඇමෙරිකානුවන්ට උපදෙස් ලබාදෙන බව අදාළ සංචාරක උපදේශනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
 



අදහස් (0)

ඇමෙරිකානුවන්ට සංචාරක උපදේශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 456 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site