IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක්

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට අද (06) පැමිණිලි කර තිබේ.

හරීන් ප්‍රනාන්දු,අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද එම ට්විටර් පණිවිඩය ලැබී තිබෙන බවද එම පණිවිඩය නිකුත් කළ තැනැත්තා ආරක්ෂක මණ්ඩලය කැඳවන්නැයිද ඉල්ලීමක් කර තිබෙන බවද ඉරාන් වික්‍රමරත්න මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිසා තමාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පියවර ගත්නැයිද රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.



අදහස් (14)

ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක්

Amila Wednesday, 06 November 2019 06:03 PM

බෝම්බ සිද්ධි වලින් වාසි ලැබෙන අපේක්ෂකයාගෙන් දැඩි ලෙස ප්‍රශ්න කලයුතුය. බොහෝ දුරට එදා බෝම්බ ප්‍රාහාරද ඔහුගේම ක්‍රියාදාමයක් විය හැක. වහාම මේ ගැන හොයලා බලන්න ජනාධිපතිතුමා.

:       649       231

DilanThursday, 07 November 2019 10:10 AM

අනූ හත් වතාවක් අනතුරු අඟවලත් ක්‍රියාත්මක නොවුණු කට්ටිය මෙන්න ට්විටර් පණිවිඩ වලට බයවෙලා.

:       0       72

sirimal Wednesday, 06 November 2019 07:08 PM

මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේසිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් පළ වූ සියලුම සමීක්ෂණ වාර්තා අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියේය. නමුත් නොවැම්බර් 6 වෙනිදා ප්‍රසිද්ධියට පත්කළ නවතම වාර්තා අනුව ප්‍රථම වරට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ තිබේ. සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව පරදමින් ඡන්ද 90,000 - 100,000ත් අතර ප්‍රමාණයකින් ඉදිරියට පැමිණ ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. සමහරවිට මෙම වාර්තාව ප්‍රසිද්ධවිමත් බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් වීමත් අතර සම්බන්ධ තාවයක් තිබෙන්නටද බැරි නැත. මේ කියන කතාව ඇත්තක් නම් ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් වෙයි.

:       1084       778

කණ්ඩම්බි Thursday, 07 November 2019 06:10 AM

මැතිවරණය නොතියා ඉමු. සමීක්ෂණ වාර්තා තිබෙද්දී මැතිවරණ මොකටද

:       41       213

Athula GunasenaThursday, 07 November 2019 06:15 AM

හීනෙන්ද ? සිරිමල් ඔයාට ලස්සනට කතා ගොතන්න පුළුවන් නේද?

:       5       163

වීරවිජේThursday, 07 November 2019 07:27 AM

එහෙනම් අපිත් සජිත්ට දෙමු නේද සිරිමල්. හරි ශෝක් මොලේ.

:       1       141

ගල්කටස් Thursday, 07 November 2019 01:26 AM

ආණ්ඩුව ඔබලාගෙය අල්ලා ගත යුත්තෙ ඔබලායි මැතිවරණ කොමසාරිස් කුමක් කරන්නද..?

:       3       111

රසික Thursday, 07 November 2019 08:01 AM

සහතික ඇත්ත .

:       2       20

AmilaThursday, 07 November 2019 08:23 AM

ආරක්ෂක ඇමති ජනාධිපති කියලා අමතකද හලෝ ?

:       6       2

athuraThursday, 07 November 2019 08:37 AM

හැබැයි ආරක්ෂක ඇමති විපක්ෂයේ.

:       6       1

Missaka Thursday, 07 November 2019 01:42 AM

මෙවැනි ක්‍රියා වලින් මහජනතාව තවදුරත් රැවැට්ටිය නොහැකි බව මතක තබා ගත යුතුයි! ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගෙම කට්ටිය මෙවැනි කඩාකප්පල් කාරී වැඩ ගැන කියවනවා!. දිනුම ගැන සැකකරන පුද්ගලයෝ තමා මෙවැනි කඩාකප්පල් කාරී වැඩ පෙලෙබෙන්නේ!

:       3       81

sharm Thursday, 07 November 2019 04:23 AM

එහෙම පණිවිඩයක් ආවද ? තව 350 ක් නැති වෙන්න කලින් මේක එළිකලාට තුති.

:       40       6

raju Thursday, 07 November 2019 05:14 AM

ඕක ලැබුනම අපිට කියන්න නොවෙයි ඕන බලදාරීන්ට කියන්න. දැන් එන්න ඉන්න සංචරකයොත් ආපහු නවතීවි.

:       1       103

Lakmal Thursday, 07 November 2019 08:41 AM

බෝම්බ ගහනව කියලා මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්නෙ දැන් රටේ ආරක්ෂාව බාර මැතිවරණ කොමිසමටද ?

:       0       200

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘
2024 ජුලි මස 18 185 0

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස ම


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි
2024 ජුලි මස 18 162 0

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ’’රාජ සභා මණ්ඩපය’’ ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇත


’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’
2024 ජුලි මස 18 1374 2

ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආ


අධ්‍යාපන හදන්න යුනෙස්කෝ සහය ගනී
2024 ජුලි මස 18 221 0

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධි


ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා
2024 ජුලි මස 18 2658 3

අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අන


උතුරුමැද පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම්
2024 ජුලි මස 18 1934 7

උතුරු මැද පළාතේ පාසල් වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 997 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1878 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site