(ඉන්දිකා රාමනායක)
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 790 දෙනෙක්ම දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි .
තවද මෙම කාලය තුළ මාර්ගය ගමන් ගත් තීරෝද රථ,යතුරු පැදි ,රථ මෝටර් ඇතුළු වාහන 154 ක ප්‍රමාණයක් ද පොලිසිය භාරයට ගෙන ඇත

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.