
(ඉන්දිකා රාමනායක)
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද පෙරවරුවේ සිට රාත්‍රී 8.00 දක්වා වෙළඳසැල් විවෘත කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් යා යුතු බවද අජිත් රෝහණ මහතා කියාසිටියේය.
ලබා ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂොප්වලින් බඩු දෙන්නේ කෑෂ් හෝ ෆ්‍රී ඔෆ් චාර්ජ්... මොකද ඇඳිරිනීතිය නිසා මිනිස්සුන්ට දෛනික ආදායම නැහැ. ඒක නිසා උදේ ඉඳන් රෑ 8 වෙනකම් බඩු නිකම් දෙනවා නම් හොඳයි නේ. නැතිනම් ඕවා ඕපන් කරන්නේ මොකටද?