(ඉන්දිකා රාමනායක)
ගම්පහ,මිනුවන්ගොඩ,වේයන්ගොඩ හා දිවුලපිටිය යන පොලිස්බල ප්‍රදේශවලට ක්‍රියාත්මක කර ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් එම ප්‍රදේශවල කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවිකාවන් නේවාසිකාගාර වලින් පිටව යෑමෙන් වළකින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඇඳිරිනීතිය පැනවූවද එම නේවාසිකාගාරවල රැදී සිටිය යුතු බවත් ඔවුන් ගම් ප්‍රදේශවලට පිටත් කර හැරීමෙන් වළකින ලෙසට ඔවුන් සේවය කරන කර්මාන්තශාලාවන් හි කළමනාකාරීත්වයට දන්වා සිටි බව ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්බිම් බලා යන්න එපානම් අතරමංවන සේවකයන්ට ආහාරපාන ඉඳුම් හිටුම් වැනි මූලික අවශ්‍යතා රජය මගින් සපයන්න.
එසේ නොකළොත් සේවකයෝ අර ඉන්දියාවේ කළා වගේ රාත්‍රියට හොර රහසේ ගෙවල්වල ගියොත් ඔක්කොම අවුල් වෙනවා.