හෙට දිනයේ (03දා) රට පුරා විදුලි සැපයුම විසන්ධි කිරීම පැය 1 යි විනාඩි 40 කට සීමාවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
අවශ්‍ය කරන ඉන්ධන තොග බලාගාර වෙත ලැබීම නිසා මෙම තීරණය ගත් බවද එම කොමිසම දන්වා සිටියි.
ගෙවුණ දිනකීපයේදීම වැඩි පැය ගණනක් විදුලි සැපයුම නරත වුවද රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙට දිනයේ සැලකිය යුතු ආකාරයේ විදුලි සැපයුමක් ලබා දීම විශේෂ සිදුවීමක් වී තිබේ.
හෙට දිනයේ සවස 5.30 සිට 10.30 දක්වා කාලය තුළ විදුලි සැපයුම විසන්ධි වෙන්නේ මේ ආකාරයටය.
ABCDPQR කලාපවලට සවස 5.30 සිට රාත්‍රී 7.10 දක්වා.
EFGHSTU කලාපවලට රාත්‍රී 7.10 සිට රාත්‍රී 8.50 දක්වා
IJKLVW කලාපවලට රාත්‍රී 8.50 සිට රාත්‍රී 10.30 දක්වා
හෙට දිනයේ පැය 6ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම මීට පෙර සඳහන් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
350
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇදිරි දිනයේ විදුලියෙන් බෝනස්