
(දයාසීලි ලියනගේ)
පිසීආර් පරීක්ෂාවට ලක් කරන රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා වැළඳී ඇත්දැයි සැක හැර දැනගැනීමට හැකි වන්නේ ලබන මස මුලදී බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
දැනට පිසීආර් පරීක්ෂණයට ලක් කරන ලද ඇතැම් අයට රෝගී තත්වයක් පෙන්නුම් නොකළත් ඔවුන් ආරක්ෂිත බවට නිගමනයකට ඒමට නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
සැක සහිත පුද්ගලයන් අවම වශයෙන් දින 28 ක් වත් නිරෝධායනය කිරිමෙන් පසු සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි ද වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.