IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


ඇත්ත තත්ත්වය අගෝස්තු මුලදී

 

 

(දයාසීලි ලියනගේ)

 

පිසීආර් පරීක්ෂාවට ලක් කරන රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා වැළඳී ඇත්දැයි සැක හැර දැනගැනීමට හැකි වන්නේ ලබන මස මුලදී බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

දැනට පිසීආර් පරීක්ෂණයට ලක් කරන ලද ඇතැම් අයට රෝගී තත්වයක් පෙන්නුම් නොකළත් ඔවුන් ආරක්ෂිත බවට නිගමනයකට ඒමට නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

 

සැක සහිත පුද්ගලයන් අවම වශයෙන් දින 28 ක් වත් නිරෝධායනය කිරිමෙන් පසු සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි ද වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (2)

ඇත්ත තත්ත්වය අගෝස්තු මුලදී

de silva Friday, 17 July 2020 10:59 AM

රෝහල් වලට අවශ්‍ය උපකරණ සහ ICU පහසුකම් ටික වැඩිදියුණු කරගෙන ඉදිරියේ ඇතිවිය හැකි තත්වයකට දැන් ඉඳන්ම සූදානම් වීම නුවණට හුරු නොවේද? රෝගීන් වැඩිවුවහොත් සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැහැ කියමින් කාලය ගත කිරීමෙන් වෙන්නේ රටේ ආර්ථිකය සහ ජනජීවිතය කඩාවැටී රට දිනෙන් දින විනාශවීම නොවේද?

:       1       81

Bamunuarachchi Friday, 17 July 2020 01:16 PM

කොරෝනා 2වන රැල්ල ඡන්දයට බය කට්ටියක් ඡන්දෙ කල්දාගන්න බලෙන් ඇතිකළාද කියා සැකයක් මට තියෙනවා.

:       35       2

ඔබේ අදහස් එවන්න

දියත

‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය
2024 දෙසැම්බර් මස 03 1 0

ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත ක


අඩු ආදයම්ලාභි පවුල් දරුවන්ට පොත් ගන්න දීමනාවක්
2024 දෙසැම්බර් මස 03 4 0

අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩු


හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්
2024 දෙසැම්බර් මස 03 236 0

හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.



එළවලු තොග මිල පහළට
2024 දෙසැම්බර් මස 03 413 0

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංග


අත්අඩංගුවට ගැනීම් ගැන හෙට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 03 842 0

මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 20 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 652 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 831 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site