
(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් කම්හලක ප්‍රධාන සුපවේදියකු කොරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.
සේවය නිමවා යතුරු පැදියෙන් නිවෙස වෙත යමින් සිටි මෙම සුපවේදියා අපනයන සැකසුම් කලාපය අසන කාණුවකට ඇද වැටී සිටියදි නිටිනඹුව පොලිසියේ දෙදෙනකු රෝහල් ගත කර ඇත පසුව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු විය.
ඔහු රෝහලට රැගෙන ගිය වතුපිටිවල පොලිස් මුරපොළේ ස්ථානාධිපති ඇතුළු තිදෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd