ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඇඟුණකොළ බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් එහි ගොඩනැගිල්ල වහලයක් මත නැගී විරෝධතාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි
ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන රැදවියන්ගේ පරීක්ෂණ වාර්තා එනතෙක් වෙනම සිර මැදිරියක රදවා තබන ලෙසත් ඇන්ටින් පරීක්ෂණ ඉක්මන් කරන ලෙසත් ඇෙදිය හැකි රැදවියන්ට ඉක්මනින් ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම රැඳවියන් මෙම විරොධාතාව ආරම්භ කළ බව එහි නිලධාරියෙක් පවසයි.
එහි රැඳවියන් පිරිසකට ඉකුත් දිනවල සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැ හඳුනාගෙන තිබුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.