
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන එලවලු වෙලදාම සඳහා අද විවෘත කිරීමත් සමඟ මධ්‍යම රාත්‍රියේ සිට විශාල එළවළු තොග ලැබුණු බව ආර්ථික මධ්‍යස්තාන ආරංචි මාර්ග කියයි.
දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථාන අසල පැය ගණනාවක් ගත වන තුරුත් දිගු පොලිම් දක්නට ලැබුණු බව ගොවීහු පවසති .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් නියෝජිතයන් කියා සිටියේ මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු කිලෝ ලක්ෂ පනහකට පමණ ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් සෑම එළවළුවක් සදහාම මධ්‍යස්ථ මිලක් පැවතීම එළවළු මිලදී ගැනීම සඳහා ද දිවයිනේ නන්දෙසින් ව්‍යාපාරිකයන් පැමිණීම නිසා එළවළු තොග අලෙවි වීම සිදුවන බවය.
පෑලියගොඩ මැනින් වෙළෙඳපොළ (ලාල් එස් කුමාර)



දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය (කාංචන කුමාර ආරියදාස)



වැලිසර ආර්ථික මධ්‍යස්තානය (විමුක්ති එස් රුද්‍රිගු)





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.