IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආබාධිත වූවන්ට හේමාස් වෙතින් ගීතයක්

හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ‘හේමාස් අවුට්රීච් පදනම’ මේ මස 3 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය වෙනුවෙන් විශේෂ ගීතයක් එළිදැක්වීය.

ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය හා සන්තුෂ් මෙම ගීතය ගායනා කරති.

රාගම පිහිටි, ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය තුළ විශේෂ කලාපයක් ද එදින විවෘත කළේය.

ජූඩ් ප්‍රනාන්දු - හේමාස් අවුට්රීච් පදනමේ භාරකරු සහ හේමාස් ෆාමසුටිකල්ස්හි කළමණාකාර අධ්‍යක්ෂක, ශිරෝමි මාසකෝරාල - හේමාස් අවුට්රීච් පදනමේ සහ ආයති භාරයේ විධායක අධ්‍යක්ෂක, මහාචාර්ය නිලන්ති ද සිල්වා - කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ ආයති භාරයේ සභාපති, කස්තුරි චෙල්ලරාජා විල්සන් - හේමාස් හෝල්ඩින්ස් පී.එල්.සී.හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී, මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති - කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති, රොෂාන් මහානාම - හේමාස් අවුට්රීච් පදනමේ සන්නාම තානාපති සහ ආයති භාරයේ භාරකරු සහ වෛද්‍ය එල්. රණවීර - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක යන මහත්ම බමහත්මීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (0)

ආබාධිත වූවන්ට හේමාස් වෙතින් ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site