(ඩයනා උදයංගනී)
අර්ධ ආබාධිත රණවිරුවන්හට විශ්‍රාම ලැබූ පසු විශ්‍රාම වැටුප සමඟ වැටුපෙන් 75% ක් ද ලබාදීමට පියවර ගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තමන් එම විසඳුම දෙන බව දන්නා කණ්ඩායමක් රණවිරුවන් පාරට බස්සා දේශපාලන වාසි ගැනීමට යන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසදුම් දුන්නානම් පාරට බහින්නේ කවුද ? මටනම් මේ ආණ්ඩුවේ කතා අහලම පිස්සු වගේ.
ඉතාමත් හොඳ සත් ක්‍රියාවක්... ඔබතුමාට ගොඩක් පින් ලැබෙන දෙයක්. මේකේ පස්සෙන් අර කට්ටිය ඉඳලා වාසි ගන්න බැලුවේ..
කුරුඳු පොල්ලෙන්ද සර් විසදුම දෙන්නේ ?
විසඳුම් ඡන්දයට පසුද?