IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආනයන තවදුරටත් සීමා කරන්නැයි කියයි

(අජන්ත කුමාර අගලකඩ)

විදේශ සංචිත ප්‍රමාණය අඩුකර ගැනීම වලක්වා ගැනීමට ආනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීම, අපනයන ආදායම වැඩි කරගැනීම ,විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩුකර ගැනීම ඇතුළු යෝජනා රැසක් මහ බැංකුව මුදල් අමාත්‍යංශයට යවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තින්දුවක් ලබා ගත යුතුව ඇති බව ද මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දන්වා ඇතැයි ආරංචි මාර්ග කියයි.

ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ දක්වා අඩු වී ඇතැයි මහ බැංකුව පසුගිය දා ප්‍රකාශ කළ අතර ,ඩොලර් මිලියන 330ක් පමණ ඇත්තේ රත්රන් සංචිත බවද බැංකුව සඳහන් කළේය.

 



අදහස් (4)

ආනයන තවදුරටත් සීමා කරන්නැයි කියයි

Lalith M Sunday, 26 December 2021 09:55 AM

ආනයන සීමා කිරීම අපනයන නැවතීමට හේතුවක්. මහබැංකුව රට බංකොළොත් කරන්නට උත්සාහ දරනවා. කබ්රාල් කුමන්ත්‍රණයක් කරනවාද? තවත් කොමිස් කුට්ටි?

:       1       11

fairoos Sunday, 26 December 2021 12:29 PM

සර් ෆේල්.. වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       0       6

BamunuarachchiMonday, 27 December 2021 08:10 PM

එළුවන් බලපු හැත්තට විතරයි තේරෙන්නේ..!

:       1       0

sunil Sunday, 26 December 2021 02:06 PM

කිරිපිටි ආනයනයත් සම්පූර්ණයෙන්ම නවතියිද? කුඩා දරුවෝ බඩගින්නේ මැරෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site