( තිළිණි ද සිල්වා )
ආනයනික උඳු සඳහා පනවා ඇති බදු ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව ආනයනික උඳු කිලෝ ග‍්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 125.00 ක්ව තිබූ බද්ද රුපියල් 200.00 ක් දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කර ඇත.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විද්‍යාඥ දුමින්ද ප‍්‍රියදර්ශන මහතා කියා සිටියේ දේශීය උඳු ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය විසින් මෙම බදු ඉහළ නැංවූ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝසයක් කාලත් ඉවරයි
අපි එහෙමයි පොංගල් සමරන්න උදවු කරන්නේ.