පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ජනාපති ගෝඨාභයගේ හා බැසිල් රාජපක්ෂගේ නම් සඳහන් කරමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැය 5ක කාලයක් රහාස් පොලිසිය ප්‍රකාශ ලබාදුන් සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ 2.30ට පමණ රහස් පොලිසියෙන් පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දූරියන් වලින්ම සංග්‍රහ කළ යුතුමයි. මක්නිසාද යත් මෙතෙක් කල් තමන් දන්නා කරුණු වසන්කර සිටීම පිළිබඳව...
අපේ ඉතින් ගොලුවෙක්ට වුණත් කතාවේ නම් අඩුපාඩුවක් නැහැනේ..
රාජපක්ෂලාගේ නම් කිව්වොත් සුදු වෑන් එක එවනවා.
අපි නම් දන්නවා පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් කවුද කියලා..!!