(හේමපාල ලියනගේ)
අවුරුද්දට තම පුතාගේ නිවසට පැමිණ කොස්ගෙඩියක් කැඩීමට කොස්ගසකට නැගි වියපත් පුද්ගලයෙකු ගසින් ඇද වැටී මියගොස් ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ උනන්විටිය ලිට්ල් වත්තේ පදිංවි සෙල්ලයියා කදිරමලේ නමැති 89 හැවිරිදි දෙදරු පියෙකි.
ගසින් ඇදවැටීමත් සමග බද්දේගම රෝහල වෙත ගෙන යනු ලැබූවද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සංවේගයි. එතුමාට නිවන් සුව!
කණගාටුදායක මරණයක් ,ඔහුට නිවන් සුව පතමි