IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධූරයට?

(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)

මුදල් අමාත්‍ය ධූරයේ  තවමත් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මේ තනතුර බාර ගැනීමට කවුරු හෝ විශේෂඥයකු ඉදිරිපත් නොවන්නේ නම්  බෙල්ල ගහල ගියත්, කවුරු මඩ ගැහුවත් තනතුරේ වගකීම්  ඉටු කරමින්  රට වෙනුවෙන්   කැපවන බවද හෙතෙම සඳහන් කළේය.

මේ තනතුර බාර ගැනීමට විශේෂඥයකු ඉදිරිපත් වන්නේ නම්   තමා එය බාර දීමට සූදානම් බවත්  ඒ වෙනුවෙන්  මන්ත්‍රීධුරය පවා කැප කිරීමට සූදානම් බවත්  ඔහු පැවසූවේය.

රටේ සංචිත ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බව පැවසූ මුදල් අමාත්‍යවරයා  එය කතා කළහොත් ජනතාව කලන්තෙ දා ඇද වැටිය හැකි බවද ප්‍රකාශ කළේය.

අලි සබ්රි මහතා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පැවති සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (2)

අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධූරයට?

hesa Friday, 08 April 2022 06:31 PM

225 න් එක් කෙනෙකු හෝ ඉන්නව තම රට වෙනු වෙන්.. අනික් අය කරන්නෙ බලයට එන්න මං හොයන එක

:       0       0

Bempi Saturday, 09 April 2022 06:43 AM

තවත් ඉන්නැතුව ගෝඨා එක්කම යන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site