(සිසිර කැලේගම)
පදිංචි නිවසේ ගෙවත්තේ වගාකර තිබෙන එලවඵ වගාවට සාත්තු කිරීමට ගිය තිදරු පියෙකු අද ( 17) වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි පන්සියගම පොලීසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පන්සියගම, තල්වැහැර ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටක් පමණ වයසැති තිදරු පියෙකු බව පොලීසිය සදහන් කරයි.
මෙම තැනැත්තා තම ගෙවත්තේ වගාකර තිබෙන වගාවේ වල් නෙලමින් වතුර හරවමින් වගා බිමේ රැදී සිටින අතරවාරයේ අවට රක්ෂිතයක ගැවසුණු වන අලියෙකු එක්වරම ගෙවත්තට ඇතුල් වී පහරදීමෙන් මෙම අනතුර සිදු වි තිබෙන බවත්, අවට පිරිස් එක්ව රෝගියා වහාම පොල්පිතිගම මූලික රෝහල කරා රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වනවිටත් මිය ගොස් සිටි බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියකුගේ පහරදීමකින් තිදරු පියෙක් මරුට