IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අලුතින් මහාධිකරණ විනිසුරු 13ක් පත් වෙති

නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දිසා විනිසුරු ඒ.ජී. අළුත්ගේ,දිසා විනිසුරු ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා, මහේස්ත්‍රාත් ආර්.ඒ.ඩී.යු.එන්. රණතුංග, දිසා විනිසුරු, ටී.එම්.සී.එස්. ගුණසේකර   දිසා විනිසුරු එම්. ප්‍රභාත් රණසිංහ,  ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි, දිසා විනිසුරු, ආර්. වැලිවත්ත ,මහේස්ත්‍රාත් ජී.එල්. ප්‍රියන්ත,දිසා විනිසුරු ඒ. නිශාන්ත පීරිස්,දිසා විනිසුරු  එස්.එම්.ඒ.එස්. මංචනායක,  දිසා විනිසුරු  එල්.චමත් මදනායක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ  වී.එම්. වීරසූරිය ,   සහ  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එච්.ඒ.ඩී.එන්. හේවාවසම් යන මහත්වරු මෙසේ පත්වීම් ලදහ.

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් ව නව මහාධිකරණ විනිසුරුවරුන් පත්කර තිබේ. අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත් තමා අපේක්ෂා කරන බව ජනාධිවරයා විනිසුරුවරුන් සමග සඳහන් කළේය.



අදහස් (5)

අලුතින් මහාධිකරණ විනිසුරු 13ක් පත් වෙති

Bamunuarachchi Thursday, 03 March 2022 01:47 PM

අනේ දෙවියනේ යහපාලයින්ට දාලා තිබෙන නඩු ඉවරයක් කරන්න . මොවුන්ගේ ආණ්ඩුවක් ආවොත් මොවුන් නිකන්ම නිදහස්. එතකොට පාටලී නඩුවලින් ඉබේම නිදහස් වෙනවා.

:       10       2

විපරමා Thursday, 03 March 2022 05:15 PM

දූෂිත පවුල් පාලනේ උන් ඔක්කොම සුද්දවන්තයෝ නිසා නඩුවලින් නිදහස් වෙලා. දැන් සැපද .

:       0       0

Ruhun Thursday, 03 March 2022 01:48 PM

කැකිල්ලේ නඩු තීන්දු දෙන්න වෙන්න ඇති

:       1       15

Perera Thursday, 03 March 2022 01:49 PM

නිදොස් කොට නිදහස් කරන්න කියලා දුන්නද?

:       1       16

BamunuarachchiThursday, 03 March 2022 05:20 PM

නිදොස්කොට නිදහස් උනේ යහපාලක කාලෙමයි. ඒ කාලෙ ඉපදිලා හිටියාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site