
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ මෙතෙක් එන්නත් නොලද වයෝවෘද්ධ වැඩිහිටියන් පදිංචි නිවෙස්වලට ගොස් එන්නත් කිරීමේ වැඩසටහන අද අලුත්ගම කාලවිල ග්‍රාමයෙන් ප්‍රථම වරට ආරම්භ කළේය.
මෙලෙස එන්නත් කරණයට ලක් වූවේ වයස අවුරුදු 60 - 100ත් අතර වැඩිහිටි පුරවැසියන් බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd