(රංජන් කස්තුරි)
මත්පැන් බෝතල්මත ආරක්ෂිත ස්ටිකරයක් යෙදීමේ ව්‍යාපෘතිය කෝවිඩ් හේතුවෙන් කෙටිකලකට කල්දැමීමට සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි.
එම වැඩපිළිවෙළ පිළිබඳව අද මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාකර තීරණයකට එළඹෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියයි.
ආරක්ෂිත ස්ටිකර් අලවීම සඳහා කැඳවූ ටෙන්ඩරය පිළිබඳව ඉකුත් කාලයේදී ගැටළු මතු වූ බවත් එම සමාගම සමග සාකච්ඡාකර විසඳාගත් බවත් ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.
මත් පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ වැඩපිළිවෙළට ඇතැම් පාර්ශව ඉකුත් කාලයේ චෝදනා රැසක් එල්ල කළේය.
එම ටෙන්ඩරය ලබාගත් සමාගම ඉන්දියාවේ අසාදු ලේඛන ගත සමාගමක් බව ද චෝදනා එල්ල විය.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අරක්කු බෝතල්වලට ස්ටිකර් ඇලවීම කල් යයි