IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අයිස් පොවා තරුණියන් දූෂණය කළැයි කියන ඒජන්සිකරු අල්ලයි

( ජේ.ඒ.එල්.ජයසිංහ)

මහනුවර  ප්‍රදේශයේ ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය  හා හෙරොයින් බෙදා හරිමින් තරුණියන් හා කාන්තාවන්ට ද මත්ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් දුෂණයට ලක් කළ බව කියන විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකු  අද (19) අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  මෙම එජන්සියේ රැදී සිටි  තරුණියන් සිව් දෙනකු හා තරුණයන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

 රැකියා ඒජන්සිකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලි ග්‍රෑම් 500 ක්ද පොලිස්බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පිරිසද මතට ඇබ්බැහිවුවන් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට පත්වූවෝ අවුරුදු  21,22,23 යන වයස් කාණ්ඩ වලට අයත් එම පිරිසකි.



අදහස් (5)

අයිස් පොවා තරුණියන් දූෂණය කළැයි කියන ඒජන්සිකරු අල්ලයි

Senarath Wednesday, 19 January 2022 04:38 PM

මොහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලිහිල් වැඩියි.

:       0       10

Pradeep KumaraWednesday, 19 January 2022 07:12 PM

මොන ජීවිතාන්තයක්ද..? දවස් දෙකකින් ඇප පිට නිදහස්. ඊට පස්සෙත් ඉතිං පුරුදු රස්සාවම තමයි. මේක ශ්‍රී ලංකාවනේ. සමහර විට දේශපාලනයට එන්නත් ඉඩ තියෙනවා.

:       0       10

fairoosWednesday, 19 January 2022 07:50 PM

පොහොට්ටුවේ කෙනෙක් නම් ජනාධිපති සමාව හරි හම්බවෙයි...

:       5       7

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 19 January 2022 08:30 PM

රට රැකියා ඒජන්සිකරුවන් තනිකරම ස්ත්‍රී දූෂකයින්. රට යවන බොහෝ කාන්තාවන් දේශනවලට ගෙන්වන මුවාවෙන් මොවුන් ඉතා සූක්ෂම අයුරින් දූෂණය කරනු ලබනවා. රටේ කාන්තාව කියන්නේ රටේ දරු පරපුර බිහිකොට රටේ අනාගතය සුරක්ෂිත කරනා හා රටේ පැවැත්ම සුරකින අය. එබැවින්, ඔවුන් ආරක්ෂා කරගැනීම රජයේ හා රටේ සෑම අයෙකුගේම වගකීම. කාන්තා කාර්යාංශය, කාන්තා සංවිධාන වල වගකිවයුතු අය තද නින්දේ...

:       1       11

Raveendra Wednesday, 19 January 2022 08:55 PM

කෝ ඉතින් නැහැනේ මේ වලත්තයගේ විස්තර, ඒජන්සියේ නම, චායරුප මුකුත් නැහැනේ... මාද්‍ය නිදහස තොරතුරු දැනගැනීමේ නිදහස, ඒ සියල්ල වැසිකිලියට දාලද...? සියලුම මාද්‍ය ආයතනවල වගකීම මෙවන් තිරිසනුන්ගේ සියලු විස්තර සමාජයට දැනගැනීමට සැලැස්වීම .එනමුත් එවන් විස්තර නිසිලෙස කිසිදු මාද්‍යක් මගින් සිදු නොවීම ඉතාමත්ම කනගාටුවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13528 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site