අයවැය තෙවැනි වර කියවීම අද (5) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 45 කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ද විපක්ෂව ඡන්ද 74 ක් ද හිමිවිය.
ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
අයවැය කියවන අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභා ගැබේ රැදී නොසිටිම විශේෂත්වයක් විය.
COMMENTS
ඔය සභා ගැබේ හිටියේ නැති මන්ත්‍රී වරුන්ගෙන් සමහර අයට හෙට, අනිද්දා වෙනකොට අමුතු, අමුතු ජාතියේ ඇමති තනතුරු ලැබුනොත් පුදුම වෙන්න එපා ඈ... ජනාධිපතිකමට වුනත් ඉන්න එක්කෙනාම ආපහු දාන්නත් බැරිකමක් නැත්තේම නැහැ. අබුද්දස්ස කාලේනේ...
මහින්දට තිබිලා තියෙන්නේ 68යි නේ.. එදා අගැමතිකම් කරන්න ගියාට..! සිරිටත් ඉන්නේ 31යිනේ. කයිවාරු ගැහුවට. 99යි ඔක්කොම ඉඳලා තියෙන්නේ... හැබැයි ඉතින් මහ ඡන්දෙක නම් ආණ්ඩුව කපෝතියි..
ආණ්ඩුවේ අයවැය ඡන්දය විමසන අවස්ථාවේ පැනලා ගිහිල්ලා ඊට පස්සේ කියනවා එජාප අපේක්ෂකයාට එරෙහිව ජනාධිපතිවරණයට ඡන්දයට එවන්න ඉන්න ජනාධිපතිවමලු... මේක නම් අරුම පුදුම විහිළුවක්...
පොහොට්ටුවේ මන්ත්‍රීලාට දැනුත් කියන්න පුලුවන්ද ජ.වි.පෙ ආණ්ඩුවට මුක්කු ගහනවා කියලා. නිදහස් පක්ෂයට චෝදනා කරන්නේ නැතුව.
SLFP සහ පොහොට්ටු දීගය අවසානයි... JVP එකවත් පොහොට්ටුවට ලං කරගන්න වේවි ජනාධිපතිවරණයට කලින්..
පොහොට්ටුව ආණ්ඩුව පෙරළෙනවමයි කිව්වා නේද? ලැජ්ජා තියේද දන්නේ නැහැ. කයිය විතරයි වැඩ බැහැ. බලහත්කාරයෙන් අගමැති කාලේ බහුතරයක් තියනවා කියලනේ. කෝ ඒ බහුතරය? බලයට කෑදරකමට සියල්ල කළේ... දැන්වත් රට විනාශ නොකර ගෙදරට වෙලා පිනක්, දහමක් කරගත්තා නම් එළොවට හොඳයි. ඒත් කරපු පව් ගෙවන්න ලේසි නැහැ.
මට සිරිසේනත් ෂුවර් නැහැ. සතේකට විශ්වාස නැති පාහරයින් ජාතියක්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බල්ලට ගිහිල්ලා.
එතකොට පොහොට්ටුවට කහින්නේ පාහරයෝ නෙවෙයිද? හොරුන්ට කඩේ යන්නේ පල්හොරුන් වගේම පල් මෝඩයෝ. එහෙම එවුන් තමයි අරෙහෙ වැසිකිළි හෝදන්නේ..
මේ ඔක්කොම හිටිය ඇති දැන්... අලුත් නායකයන් පැමිණිය යුතු කාලයක් මේක ..
රටේ විදුලිය නෑ. ජලය නැ ආර්ථිකය විනාසයි රට විනාසයි. මේ අය ලැජ්ජා නැතිව අයවැය ඡන්දය මගහරිනවා.
ලැජ්ජයි. මේවගේ එකිනෙකාගේ පිට කසා ගන්නා හොරු 225 ක් පාර්ලිමේන්තුවේ ඉන්න රටක රට වැසියෙක් වීම ගැන. ගරු මහත්ම මහත්මියනි දැන්වත් හිතන්න. අවුරුදු 70ක් අපේ රට කාපු මේ අය අපට හමුවන පළමුවන ඡන්දයෙන්ම එළවලා දමන්න. නවකයෙකුට, උගතෙකුට, රටට ආදරය කරන අවංක කෙනෙකුට ඔබගේ වටිනා ඡන්දය දී අපේ රට, ශ්‍රී ලංකික ජාතිය ලෝකයේ වාසනාවන්තම රටක් කරන්න අපි සැවොම එකතුවෙලා උත්සහ කරමු. අපි දිනනවා නියතයි.
පොහොට්ටුවට කහින එවුන්ට දැන් තිබෙන්නේ බෙරේ වැවට පනින්නයි . මදැයි මොකාගේද මොකක්ද වැටෙනකම් බලා හිටියා වගේ හිතන්න ඇති ඕක පරාජය වෙයි කියලා .මේවා වෙන්නේ කොහොමද කියලා බමුණන්ට තේරෙන්නේ නැහැ .
අපේ හිතේ තිබෙන සන්තෝෂය කාටද ඕනේ ..
සහෝදර සමගම විසින් නැවත ජනපතිකමට ඉල්ලන්න ටිකට් එක දෙන්නම් කියා සිරිසේන මහත්තයාව ඇන්දුවා සිරිසේන මහත්ත්තයාත් තණ්හාවට ලනුව කාලා අනේ ඉතින් පස්ස දොරෙන් අගමැති කමට පත්කලා . පසුව වෙන කෙනෙක් පත්කරන්න හොරෙන් සාකච්චා කරා . මේක සිරිසේන මහත්ටතයාට වැටහුනා . අනෙක් හරිය කියන්න ඕනේ නැහැනේ ? දේසපාලන පලිගැනීම් අනෙක් පලිගැනීම් වලට වඩා දරුනුලු . කොහොම හරි අපි සතුටු වෙනවා රට කොටවලා විනාස කරන්න ගිය ද්‍රෝහීන්ටම ඒවා පාරා වළල්ලක් සේ නැවත හැරී ඒමෙන් .
දැන් ඉතින් ඔය අයවැය සම්මත වුණාම රටේ බඩු මිල අඩුවෙයි. මිනිසුන්ගේ පඩි වැඩි වෙයි, විදුලි කප්පාදුව නවතී. ජීවන වියදම අඩුවෙයි.... අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු.