(ප්‍රියංකර ජාතුංගම )
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අයගම ඇගල්ඔය මාර්ගය යකහටුවෙල ප්‍රාදේශයෙන් ගංවතුරට යටවී ඇති බවත් අයගම ප්‍රදේශයේ පහන් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවත් අයගම පොලිසිය කියයි.
අයගම ප්‍රදේශයේ පහත් බිම් වල ජිවත් වන ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස දන්වා සිටී.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.