(උපාලි ආනන්ද)
අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (23) නියම කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂක සංජීව මහානාම මහතාට තවදුරටත් නියම කළේය.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අ’පුරේ කළහකාරී ලෙස හැසිරුණු 13 ක් රිමාන්ඩ්
ජයන්ත මිලානෝ Tuesday, 23 April 2019 08:01 AM
ආයේ කියන්න දෙයක් නැ කවුද?
Sapumal. Tuesday, 23 April 2019 08:07 AM
බොරු ජාත්‍යාලයක් මවාගෙන අහිංසකයන්හට හිංසා කිරීමට දඟලන මේ පල් මෝඩයන් මේ අවස්ථාවේ කරන මේ වැඩ වලින් දිනන්නේ තර්ස්තයන් බව ඔවුන්ම දන්නේ නැහැ.බුද්ධිමත්ව කටයුතු කොට ත්‍රස්තයන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ වලට සහයෝගය දැක්වීමයි මේ අවස්තාවේදී කලයුතු වන්නේ.
thushara Tuesday, 23 April 2019 08:44 AM
ආයේ දෙකක් නැහැ.. චම්පික කියන ජාතිවාදියා, එහෙම නැතිනම් කව්ද...? රනිල්ගේ වෙන්න බැහැ.. මහින්දගේ වෙන්නත් බැහැ..
udara Tuesday, 23 April 2019 08:55 AM
මේවා මිනිස්සුන්ට බලන් ඉන්න පුලුවන්ද? වගකිවයුත්තන්ට ක්‍රියාත්මක වෙන්න බැරිනම් ඇයි ඒ ධූරවල වැඩ භාරගත්තේ . අපි අපේ උපරිම සහය දෙනවා. මහින්ද සහ ගෝඨාභය අපේ රටට අවශ්‍ය කොන්ද පන තියෙන නායකයෝ
Kamal Tuesday, 23 April 2019 09:09 AM
පොහොට්ටුවේ වීරෝදාර මන්ත්‍රීතුමෙක්ගේ කට්ටිය වෙන්න ඇති..
rehan Tuesday, 23 April 2019 09:13 AM
මේ පුද්ගලයින්ගේ නම්, ගම් ප්‍රසිද්ධ කළොත් හොඳයි.
Bamunuarachchi Tuesday, 23 April 2019 09:57 AM
"ආයේ කියන්නදෙයක් නෑ කවුදළු" කවුරු වුණාම මොකද? අවස්ථාව අහකදාන්න එපා.
amila Tuesday, 23 April 2019 01:15 PM
ත්‍රස්තයා නිදැල්ලේ ඉන්නකොට මහජනයාව කුඩු කරනවා..