IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අ’පුරේ කළහකාරී ලෙස හැසිරුණු 13 ක් රිමාන්ඩ්

(උපාලි ආනන්ද)
 
අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (23) නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂක සංජීව මහානාම මහතාට තවදුරටත් නියම කළේය.



අදහස් (8)

අ’පුරේ කළහකාරී ලෙස හැසිරුණු 13 ක් රිමාන්ඩ්

ජයන්ත මිලානෝ Tuesday, 23 April 2019 08:01 AM

ආයේ කියන්න දෙයක් නැ කවුද?

:       600       481

Sapumal. Tuesday, 23 April 2019 08:07 AM

බොරු ජාත්‍යාලයක් මවාගෙන අහිංසකයන්හට හිංසා කිරීමට දඟලන මේ පල් මෝඩයන් මේ අවස්ථාවේ කරන මේ වැඩ වලින් දිනන්නේ තර්ස්තයන් බව ඔවුන්ම දන්නේ නැහැ.බුද්ධිමත්ව කටයුතු කොට ත්‍රස්තයන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ වලට සහයෝගය දැක්වීමයි මේ අවස්තාවේදී කලයුතු වන්නේ.

:       15       56

thushara Tuesday, 23 April 2019 08:44 AM

ආයේ දෙකක් නැහැ.. චම්පික කියන ජාතිවාදියා, එහෙම නැතිනම් කව්ද...? රනිල්ගේ වෙන්න බැහැ.. මහින්දගේ වෙන්නත් බැහැ..

:       0       0

udara Tuesday, 23 April 2019 08:55 AM

මේවා මිනිස්සුන්ට බලන් ඉන්න පුලුවන්ද? වගකිවයුත්තන්ට ක්‍රියාත්මක වෙන්න බැරිනම් ඇයි ඒ ධූරවල වැඩ භාරගත්තේ . අපි අපේ උපරිම සහය දෙනවා. මහින්ද සහ ගෝඨාභය අපේ රටට අවශ්‍ය කොන්ද පන තියෙන නායකයෝ

:       0       0

Kamal Tuesday, 23 April 2019 09:09 AM

පොහොට්ටුවේ වීරෝදාර මන්ත්‍රීතුමෙක්ගේ කට්ටිය වෙන්න ඇති..

:       0       0

rehan Tuesday, 23 April 2019 09:13 AM

මේ පුද්ගලයින්ගේ නම්, ගම් ප්‍රසිද්ධ කළොත් හොඳයි.

:       0       0

Bamunuarachchi Tuesday, 23 April 2019 09:57 AM

"ආයේ කියන්නදෙයක් නෑ කවුදළු" කවුරු වුණාම මොකද? අවස්ථාව අහකදාන්න එපා.

:       0       0

amila Tuesday, 23 April 2019 01:15 PM

ත්‍රස්තයා නිදැල්ලේ ඉන්නකොට මහජනයාව කුඩු කරනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 594 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site