IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අපේක්ෂා රෝහලට රෝගීන් බලන්න පැමිණෙන අමුත්තන් ගණන සීමා කරන්න

(ජයන්ත සමරකෝන්)

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරන ලෙසට එම රෝගීන්ගේ ඥාතීන්ගෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂ්‍ය වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඉල්ලීමක් කරයි.

රෝහලට පැමිණීමේදී මුඛ ආවරණ පැළඳ පැමිණීම වඩාත් යෝග්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට රෝහලේ නේවාසිකව පසුවන රෝගීන් 1500 දෙනාට සහ ළමා රෝගීන් 150 දෙනාට මුඛ ආවරණ සපයා ඇතැයි කී අධ්‍යක්ෂවරයා සියලුම රෝහල්  සේවකයින්ටද මුඛ ආවරණ පැළඳින ලෙසට දැනුම් දී ඇතැයි සඳහන් කළේය.

අමුත්තන්ට ළමා වාට්ටු වලට යාම සීමාකර ඇති අතර එම ළමුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ සියලුම වැඩ සටහන් අවලංගු කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය.



අදහස් (2)

අපේක්ෂා රෝහලට රෝගීන් බලන්න පැමිණෙන අමුත්තන් ගණන සීමා කරන්න

Bamunuarachchi Wednesday, 29 January 2020 07:35 AM

අපේ මිනිසුන්ගේ ගොන්පාට් බොහෝමයක් ඇත. දොස්තර හමුවෙන්න එන්නේ පවුල් පිටින්ය. සුපර් මාර්කට් එකකට එන්නේ පවුල්පිටින්ය.

:       0       1

jayaWednesday, 29 January 2020 09:23 AM

අනිවා, සුපර් මාකට් එකට කාර් එකේ ගිහිනුත් ගන්නේ දවස් 2, 3ක බඩු විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 160 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site