මෙවර ජනාධිපතිවරණය (2019) සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (10) නාම යෝජනා බාර දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ජනාධිපතිවණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනකු ඇප තැන්පත් කර තිබිණි.


මෙවර ජනාධිපතිවරණය (2019) සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (10) නාම යෝජනා බාර දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ජනාධිපතිවණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනකු ඇප තැන්පත් කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමයෝජනා භාර ගැනීමේ ඉතා වෙහෙසකර කාර්ය භාරය ඉතා විශිෂ්ඨ ලෙස කාල කළමනාකරණය අකුරට ඉටු සිදු කිරීම වෙනුවෙන් අපේ මහින්ද දේශප්‍රිය ගරු මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයට ද ප්‍රශංසාව පළකරන අතරම ඉදිරි මෙහෙයුම් කටයුතු ද ඉතාමත් සාර්ථකව නිමා කිරීමට ශක්තිය, ධෛර්යය සහ අධිෂ්ඨානය නොඅඩුව ලැබේවා!!!.