(ඩී.ජී සුගතපාල)
හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ තල්ගස්වල නගරයේ දී අපේක්ෂකයකුගේ සළකුණ සහ කතිරය ලකුණු කරන ලද කුඩා පත්‍රිකා ඡන්ද දායකයින්ට බෙදම්න් සිටි පුද්ගලයකු නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු බව පොලිසිය කියයි.
ඔහු ඡන්ද දායකයින්ට මෙම පත්‍රිකා බෙදන බවට සහකාර තේරිම්භාර නිලධාරිවරයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් සැකකරු සන්තකයේ තිබී කුඩා පත්‍රිකා 777 ක් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෙක් නේද? පක්ෂ, පාට මොකක් වුවත් කම් නැත. ප්‍රජා අයිතිය අහෝසි කරන්න.
හා !! දේශපාලුවෙක්. ප්‍රජා අයිතිය අහෝසිකරන්න.
කවුද ඒ? අනුමානයක් නැහැ. දූශිත පාලනේ අයගේ කුණු හෝදන කෙනෙක් වෙන්න ඕනේ...