(ඉන්දිකා රාමනායක)
සහරාන් හෂීම්ගේ අන්තවාදී පන්ති පැවැත්වීම සහ ඒවා සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මාවනැල්ල හෙම්මාතගම දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙම්මාතගම පාරේ පදිංචි මොහොමඩ් සහීම් (29) නැමැත්තා බව පොලිසිය කියයි.
මොහු 2018 වසරේ දී මුතූර් ,මාවනැල්ල, ඔලුවිල් යන ප්‍රදේශ වල දී මෙම පන්ති පවත්වා ඇති බව ලැබුණු තොතොරතුරු අනුව මොහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
සහරාන්ගේ අන්තවාදී පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙකු දෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
225
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තවාදි පන්ති සංවිධානය කළ අයෙක් අල්ලයි