(නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 22 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 2 ක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී උද්ඝෝෂණය කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියට අදාළව සිසුන් 22 දෙනා චෝදනා ලැබ සිටි.
රට පත්ව ඇති ව්‍යසනකාරී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සළකා සැකකරුවන් පෞද්ගලික ඇප මත මුදාහරින බව සඳහන් කරමින් අධිකරණය සැකකරුවන්ට එලෙස ඇප මත මුදා හැරියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර ගිහින් නිදාගන්න.
තමන් උපන් රටටත් වැඩක් නැති තමන්ටවත් වැඩක් නැති "නූගත්" අය... උපන්දා සිට අනිකාට වදයක් ලෙස හැසිරෙන දියවන්නා ඔයේ කලුකුමාරයා ඇතුළු මේ සියල්ලටම වගකිව යුතුයි යන්න මුළු ලංකාවම හොඳින් දන්නා නිසා මෙවර මෙම තකතීරුවන් 300%ක් ගන්න එක ගැන නැවතත් හිතුවොත් හොඳයි. කලුකුමාරයා ඇතුළු රැලට අප මෙසේ සඳහන් කරන්නෙමු. රටේ අනාගත පරපුරට නිදහසේ සරසවිවල ඉගෙනීමට ඉඩ නොදී ඒවා කඩාකප්පල් කර මිනිසුන්ට මහා වදයක් ලෙස හැසිරීමේ හේතුවෙන්... නුඹලාට මේ ලැබිලා තියෙන්නේ අහිංසක මිනිසුන්ගේ සාපයක්.... දැන්වත් නවත්තන්න අන්තරේ ඉන්න දියහබරලයින්ව නටවන එක...