(ඩී.ජී.සුගතපාල)
යුද හමුදාවේ කැබ් රථයක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී පෙරළී ගොස් අද (06) අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් සෙබළුන් හය දෙනෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අක්මීමණ පොලිසිය පවසයි.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන්ගේ තත්ක්වය බරපතල නොවන බවය.
අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව අක්මීමණ පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd