
(යොහාන් භාසුර)
පැයක විදුලි කප්පාදුවක් අද (12) පස්වරු 5.30 ට ආරම්භ කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව කලින් දැනුම් දුන් ප්‍රදේශවල අද පස්වරු 5.30 ට සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුවන බව එම උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද
මැතිවරණයකින් පරාජය වෙනවට වඩා මේ ආණ්ඩුව ඉල්ලා අස්වුනොත් නම්බුයි නේද ?
ඔය බලධාරින් කියන්නවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවලදී කිව්වා කියා ගුවන් විදුලියෙන් කී පාරක් කීවද... නැවත විදුලිය කපන්නේ නෑ කියලා...? මගේ කන් දෙකටම කීපාරක් කී දවසක් ඇහුණාද මේ ප්‍රකාශ..? ඇත්තටම ලැජ්ජයි සහ පව් කඩේ යවන යැවිල්ලට. කිසිකෙනෙක් කියන කිසිවක් නැවත නම් පිළිගන්නේ නෑ මේ රටේ ජනතාව. මොකද කියන්නේ ඔක්කොම බොරු...
එතකොට 1996 කාලේ පැය 4 ගානේ ලයිට් කැපුවේ... දැන් අඩුම ගානේ කොහොම හරි හැමතැනටම කපන්නෙත් නැහැ. හැමදේටම ආණ්ඩුවටම කරන්න දෙයක් නැහැ.., මිනිස්සු පොඩ්ඩක් හිතලා, විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කළොත්... ඔය රෑ 7ට ඉඳලා පැය දෙකක් විතර යන වැඩගම්මකටම නැති නාට්ටි ටික බලන එක නැවැත්තුවත් මොකද) මොකද මේ රටේ ඉන්ධන නැහැනේ, ආනයනය කරන්න ඩොලර් නැහැ.. ඒ ප්‍රශ්නයේ ඉතින් වෙනම දෙයක්.... ඒත් දැන් ඉන්න තැනින් දෙයක් කරන්නවත්...
ඊයෙත් කැපුවනේ...