
අද පෙරවරුවේ සිට මේ දක්වා ලැබී ඇති පරීක්‍ෂණ වාර්තා අනුව අද දිනයේ කොරෝනා රෝගීන් 190 ක් හමුවී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.
අද දිනයේ තවත් පරීක්‍ෂණ වාර්තා විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත අතර අද හමුවන කොරෝනා රෝගින් සංඛ්‍යාව රාත්‍රිය වන විට වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
අද දිනය තුළදී සුවය ලබා නිවෙස් බලා ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 448 කි. ඒ අනුව මේ දක්වා සුවය ලද කෝරෝනා රෝගීන් සංඛ්‍යාව 81,769 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd