( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තු සැසිවාරය ලබන නොවැම්බර් 16 වැනිදා කල් තබමින් ජනාධිපති කළ විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපබ්‍රංස නම් තේම්ගන්න අමාරුයි. වගඋත්තර කරුවන් රනිල්, කතා නායක වෙන්නේ කොහොමද?
ජනාධිපතිවරයා විසින් බහුතරයක් නොමැති නව අගමැතිකෙනෙක් පත්කර එය බහුතරයකින් පෙන්වීම අපහසු නිසා පාර්ලිමේන්තුව කල්දැම්මා. ජනාධිපති කළ අගමැති පත්කිරීම නීත්‍යානුකූල නම් වගඋත්තරකරු අගමැති රනිල් වුනේ කොහොමද?