(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි සිටි පිරිසක් පහරදී බාධා කිරීමත් සමඟ අවට පොලිස් ස්ථාන වලින් කැඳවීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන අත් මාංචු දමා රැගෙන ඒමත් සමඟම පිරිසක් වට කර මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවදානම් මත්ද්‍රව්‍ය වැටලීම්වලට වැඩි නිලධාරීන් පිරිසක් සහභාගි කළ යුතුයි.
රාළහාමිලා මදි නොකියන්න ගුටිකාලා ආපසු පොලිසියට ආවනේ. මම පොලිසියේ ලොක්කා නම් තව දෙකක් ඇනලා, පයිනුත් ගහලා පොලිසියෙන් පන්නලා දානවා. ශ්‍රී ලංකා පොලිසියේ ඔය කොයි පොලිස් කාරයත් දුප්පත්, අහිංසකයින්ට විතරයි චණ්ඩිකම් පෙන්වන්නේ. ඒ බව කවුරුත් දන්නවා. හොර දේශපාලුවෙක් නොවෙයි, ඩ්‍රයිවර්ටත් සැලියුට් ගහන පින්ගුත්තරයින් ඉන්නවා පොලිසියේ. පොලිසියේ ඔය ගුටිකාපු බබාලට තුවක්කු දීලා තියෙන්නේ දත්මදින්න නොවෙයි කියලා ආයෙත් කියාදෙන්න වෙලාද කොහෙද?