(නිමන්ති රණසිංහ)
කොවිඩ් රෝගය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සුවය ලැබීමෙන් පසු අද (27) රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
තමන්ට සම්පූර්ණ සුවය ලැබී ඇති බැවින් අද දින රෝහලින් බැහැරව නිවසට පැමිණි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට රටේ සංවේදී, ගුණවත් බොහෝ මිනිසුන් හිතින් සෙත් පැතුවා. ඔබතුමාගේ සුවපත් වීම ගැන අප සැමගේ බලවත් සතුට...
අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සුභාසිංශන ආදරණීය ගුරුපියා අජිත් රෝහණ සර් ට. නිලුපුලී ලංකාපුර. ගරු ලේකම් අධිකරණ නිළධාරීන් ගේ සංගමය
ඉක්මන් සුවය ලැබේවා
තෙරුවන් සරණයි
ඔබතුමාට නිරෝගීසුවය ලැබේවා ! තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි! සම්පූර්ණ නිරෝගී බව ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා!