වෙනිසියුලා සන්නද්ධ කණ්ඩායම් අමෙරිකානුවන් සොයයි සන්නද්ධ කණ්ඩායම් ඇමෙරිකානු පුරවැසියන් සොයා වෙනිසියුලාවේ මාර්ගවල බාධක යොදා ඇති බැවින් වහාම වෙනිසියුලාවෙන් පිටවන ලෙස ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට දැනුම් දී ඇත... 1 hour ago
Y Mf · 1 hour ago රටේ ජනතාව කැමති හොඳ පාලනයක්. හොරු ඇල්ලුවද? මහ බැංකුවට විද්ද මහජාතිය සිංහලයන් අමතක කිරීම, සුලු ජාතින් පස්සේ යාම පරාජයට හේතුවයි. මොනවද රටේ ජනතාවට නොදෙනවා කිව්වේ. අපරාදේ මැතිවරණයට වියදම් කළ සල්ලි. Reply 0
Y sirimal · 1 hour ago දැන්වත් කයිවාරුව නවත්වයිද දන්නේ නැහැ. ඇත්තම කියනවා නම් වඩාත් ඵලදායි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලත් වඩාත් දක්ෂ පුද්ගලයෙක් ඉදිරිපත් කරලත් මේ අන්දමට කුජීත වුනේ මොකද කියලා මේ කට්ටිය අවංකවම සොයා බැලුවොත් ඉදිරියට වටිනවා. Reply 0
Y isurandi · 1 hour ago මෙයාලා දැන් පෝලිමට ඉල්ලා අස්වෙනවා. තව ටික දවසකින් අනෙක් පැත්තට පනිනවා එහෙම නෙමෙයි. Reply 0
Y මුණසිංහ · 1 hour ago මෙයාලා මේ කරන්නේ නැවතත් ජනතාවට කොකා පෙන්වන එක. තාමත් පාඩම් ඉගෙනගෙන නැහැ. කොහොමටත් ඇමති මණ්ඩලය වෙනස් වෙනවා. අලුතින් දිවුරුම් දෙන්න වෙනවා. Reply 0
Y Bamunuarachchi · 1 hour ago තමන්ට ඉන්න හිටින්න බැරි තරමට වැඩකර ගත්ත තැනමයි. මොනවා කරන්නද? අත්දැකීම් නොමැතිකම මිසක්... Reply 0
Y සමන්ත · 1 hour ago දැන් ඔයාට අත්දැකීම් තියෙනවද ඊට වැඩිය? අපිත් කැමතියි දැනගන්න. යන්න නිකන් පොර ටෝක් නොදී... අජිත් පෙරේරා ගැන එයා බලාගනියි. Reply 0
COMMENTS
මේ ගොන් පාට්කාරයෝ යන්නම ඕනේ.
අයියෝ.....
රටේ ජනතාව කැමති හොඳ පාලනයක්. හොරු ඇල්ලුවද? මහ බැංකුවට විද්ද මහජාතිය සිංහලයන් අමතක කිරීම, සුලු ජාතින් පස්සේ යාම පරාජයට හේතුවයි. මොනවද රටේ ජනතාවට නොදෙනවා කිව්වේ. අපරාදේ මැතිවරණයට වියදම් කළ සල්ලි.
කෝ සුජීව සේනසිංහ මහත්තයා ?
දැන්වත් කයිවාරුව නවත්වයිද දන්නේ නැහැ. ඇත්තම කියනවා නම් වඩාත් ඵලදායි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලත් වඩාත් දක්ෂ පුද්ගලයෙක් ඉදිරිපත් කරලත් මේ අන්දමට කුජීත වුනේ මොකද කියලා මේ කට්ටිය අවංකවම සොයා බැලුවොත් ඉදිරියට වටිනවා.
මේ ෆුට් නෝට්කාරයෝ නිසා තමයි සජිත් නැතිවුනේ.
මෙයාලා දැන් පෝලිමට ඉල්ලා අස්වෙනවා. තව ටික දවසකින් අනෙක් පැත්තට පනිනවා එහෙම නෙමෙයි.
මෙයාලා මේ කරන්නේ නැවතත් ජනතාවට කොකා පෙන්වන එක. තාමත් පාඩම් ඉගෙනගෙන නැහැ. කොහොමටත් ඇමති මණ්ඩලය වෙනස් වෙනවා. අලුතින් දිවුරුම් දෙන්න වෙනවා.
තමන්ට ඉන්න හිටින්න බැරි තරමට වැඩකර ගත්ත තැනමයි. මොනවා කරන්නද? අත්දැකීම් නොමැතිකම මිසක්...
දැන් ඔයාට අත්දැකීම් තියෙනවද ඊට වැඩිය? අපිත් කැමතියි දැනගන්න. යන්න නිකන් පොර ටෝක් නොදී... අජිත් පෙරේරා ගැන එයා බලාගනියි.